කන තෙල් වලින් බයෝඩිසල් හදමුද?: How Practical is Biodiesel in Sri Lanka: Science With Ruchira

Share this & earn $10
Published at : July 01, 2022

අද මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්නේ ආනයනය කරන හෝ ලංකාවේ නිෂ්පාදනය කරන එළවලු තෙල් භාවිතයෙන් ලංකාවේ බයෝඩීසල් ප්‍රචලිත කිරීම සහ භාවිතය කොච්චර අනුවණකාරී ක්‍රියාවක්ද කියන දේ. මේ සඳහා විද්‍යාත්මක තොරතුරු සහ පත්‍රිකා භාවිතයෙන් අපි හැමෝම දැනුවත් කිරීම මේ වීඩියෝ එකෙන් සිදු කරනවා.

ඒ වගේම, බයෝඩිසල් සඳහා ලංකාව යොමු වෙනවානම් සාධනීය වශයෙන් එය කරන අයුර, ප්‍රධාන වශයෙන් ඇල්ගී බයෝඩිසල් සහ භාවිතා කර ඉවතලන තෙල් වලින් සිදු කරන හැටි ගැනත් මේ වීඩියෝ එකේ කතා කරනවා.

මෙම වීඩියෝ එක ඇතුලෙත මම භාවිතා කල සියලුම පර්යේෂණ වාර්ථා පහල ලින්ක් එකෙන් ඔබටත් කියවන්න පුළුවන්.
https://drive.google.com/drive/folders/1WNcgJKBI5YZ3zqxL5XBlcBtd3HoXo8Lk?usp=sharing

මේ වීඩියෝ එකේ කිරීමට කලින් පහල බයෝඩීසල් සම්බන්ධ වීඩියෝ මම බැලුවා.
1) පොල්තෙල්වලින් වාහන පදින ලංකාවේ ලාබාලතම කෝටිපතියාIඅද වෙනකං මම තෙල් පෝලිමක ඉඳලා නෑI-https://www.youtube.com/watch?v=gPxEC0hGEaI&t=1099s

2) ලංකාවේම ඩීසල් හිඟයට තිත | ඩීසල් ලීටරයක් රු 70ට දෙන්න පුලුවන් | හදන්න යන්නෙත් පැය 24යි: https://www.youtube.com/watch?v=CPspPH6v0-c&t=93s

3) ඩීසල් ප්‍රශ්නෙට විසඳුමක් ලෙස බයෝ ඩීසල් හදන හැටි / How to make biodiesel: https://www.youtube.com/watch?v=bb-mg1c4J9Y

4) what is biodiesel how to make at home: https://www.youtube.com/watch?v=X0zf2U_KeEs

දැනුවත්ව හෝ නොදැනුවත්ව ලංකාවේ ඉන්ධන අර්බුදයට යම් විසඳුමක් දෙන්න මේ අයගේ ඉදිරිපත් වීම ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

ලංකාවේ දැනුම විවිධ ස්ථර වලට බෙදී යාම හරිම දුර්වල වීමත්, විද්‍යාත්මක ලෙස යමක් විග්‍රහය හෝ යමකට යොමු වීම අඩු වීමත් ලංකාවේ තියන ලොකු ප්‍රශ්නයක්.

මේ වීඩියෝ එකෙන් වත් යම්කිසි දැනුවත් වීමක් සමාජයට ලැබෙනවා නම් එය මට ලොකු සතුටක්! කන තෙල් වලින් බයෝඩිසල් හදමුද?: How Practical is Biodiesel in Sri Lanka: Science With Ruchira
harindra jayalaldilina dakshilabio diesel